වසන්තය එනවා සත්තයි – Wasanthaya Enawa Saththai

ISBN – 9789556812428

දම්පාට බෝගන්විලා මල් පදුර උඩින් ලොකු කහපාට සමනලයෙක් පියබුවා. මං හිතුවේ කවදා හරි නළුවෙක් වෙනවා කියලා. අපේ අක්කත් ඒ කාලේ හිතුවාලු නිලියක් වෙන්න. 

එයා ගමේ කොල්ලෙකුට හැමදාම ඉස්කෝලේ යද්දී පිච්ච මල් ගිහිල්ලා දීලා. කොල්ලෝ එයාට විහිලු කළා පිච්ච මල් කුමාරි කියලා. මං නළුවෙක් වෙන හැටි ගෙදර කට්ටිය බලා හිටියා. මම කොළඹ ඇවිල්ලා නිලියක් කරකාර බැදගෙන ගමේ ආවා

Original price was: රු450.00.Current price is: රු405.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close