වැලපෙන්නි අවකන්නි – My Forbidden Face

ISBN – 9789556779547

WALAPENNI AWAKANNI

කලක් සොදුරු රටක්ව තිබු ඇෆ්ගනිස්ථානය…. රූමත් ළදුන් නිදහසේ සැරිසැරූ ඇෆ්ගනිස්ථානය… තාලිබාන් පාලනය යටතේ එක් සුවිසල් සිරගෙයක් බවට පත්ව තිබේ. කාන්තාවන් වහලියන්ටත් අන්ත තත්වයකට ඇද දමා තිබේ. ඔවුන්ගේ මේ ඔල්මොරොන්දම් නීති සමුදාය ඔබට කිනම් හැගීමක් ගෙන ඒ ද?

ගැහැනුන්ට කිසිදු රැකියාවක යෙදීම තහනම්

පොදු ප්‍රවාහන සේවා ගැහැනුන්ට වෙනම පවත්වාගෙන යා යුතුය

ස්ත්‍රින්ට පිටත ඇවිදීම තහනම්. එසේ යනවා නම් පියා , සහෝදරයා හෝ සැමියා සමග පමනී

ගැහැණු බුර්කාව පමනක් ඇදිය යුතුය, බුර්කාවට යටින් අදින ඇදුම් තද පැහැ හෝ වේයිවර්න නොවිය යුතුය

රූපලාවන්‍ය ආලේපන නිය තොල් ආලේපන තහනම්

මිනිසුන්ගේ හා සතුන්ගේ සේයා රු තහනම්

සංගිතයට සවන් දීම තහනම්

කිසිදු වෙලෙන්දෙකුට කාන්තා යට ඇදුම් විකිණිය නොහැකිය

සරුංගල් යැවිම තහනම්

මේ ඒවායින් කිහිපයක් පමණි..

ඉදින් ඔවුන් වැලපෙන්නේ නැතිව වෙන කුමක් කරන්නද?

 

Original price was: රු425.00.Current price is: රු340.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close