සින්ඩර් – Cinder

ISBN – 9789556973310

තහනම් ආදරයක්….. මාරාන්තික වසංගතයක්… පෘතුවියේ ඉරණම එක් තරුණියක් මත රදා පවතියි..

නව බිජිං නුවර වාසය කරන දක්ෂ යන්ත්‍ර සුත්‍ර ශිල්පිනියක වන සින්ඩර් සයිබෝර්ගයෙකුද වෙයි. ඇගේ කුඩම්මාගේ දරුනු නිග්‍රහවලට නිතරම බදුන් වෙන ඇයට ඇගේ සුලූ සහෝදරියට එක් වරම වැලදෙන රෝගයත් ඇගේ වරදින් සිදුවූවක් බවට දොස් අහන්න සිදුවෙයි. නමුත් ඇගේ ජිවිතය කඩවසම් කයි කුමරුගේ ජිවිතය සමග එකට වෙළෙන වෙලාවේ දුෂ්ට රැජිනකගේ ආශාවන් හා ඉතාමත් භයානක පෙළබවිමක් අතර වු දරුණු සටනකට ඇය මැදි වෙයි.

සින්ඩර් යුතුකම හා නිදහස මෙන්ම පක්ෂපතකම හා පාවාදිම අතර සිරවි සිටියි. දැන් පෘතුවියේ අනාගතය සුරකිමට නම් ඇය තමන්ගේ අබිරහස් අතීතය ගැන වු රහස් හෙලි කරගත යුතුය.

මෙය සුරංගනා කතාවක් නොවේ. නමුත් මෙය ඔබට අමතක නොවන කතාවක් වනු ඇත

Original price was: රු2,000.00.Current price is: රු1,600.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close