Sale!

රාවණා 10 – Ravana 10

රු520.00

ISBN – 9786245663408

ඒ වනවිට ලෝකයේ බොහෝ දෙනෙකුගේ නෙත් ශ්‍රි ලංකාව දෙසට යොමු වී තිබුණි…

ශ්‍රි ලාංකිය අභ්‍යවකාශ ගවේෂණ වංශකතාවේ නව පිටුවක් පෙරළිමට තව පැය කිහිපයක් පමණක් ඉතිරිව තිබුණි..

ඒ අනුව ලොව ප්‍රථම වතාවට දීර්ඝ ගමනක යෙදී එකම මෙහෙයුමකදී ග්‍රහවස්තු දෙකක් මත ගොඩ බැසීම් සිදුකළ ලොව ප්‍රථම රට බවට ඉන්දියන් සාගරයේ මුතු ඇටය වු ශ්‍රි ලංකාව පත් විය..

කොටසක් කියවීමට –  https://bookrackreadingsamples.com/rawana10/ 

In stock