• -20% ඩිස්ට්‍රොයි මී - Destroy me

    ඩිස්ට්‍රොයි මී – Destroy me

    එයා බාදුරා මලක්…
    එක ස්පර්ශයකින් පවා මිනිහෙක් මරන්න පුුලුවන් විසකුරු කෙල්ලෙක්…
    ඒ හින්දම හැමෝටම එයාව එපා වුණා.
    ඒත් ඒ හින්දම … මට එයාව ඕන වුණා.
    මට එයාව ඕන…
    මගේ හතුරන්ට විරුද්ධව ආයුධයක් විදිහට පාවිච්චි කරන්න…
    මට එයාව ඕන…
    මිනිස්සුන්ට වධ දීලා මරන්න…
    මට එයාව ඕන…
    එයාත් මං වගේ හින්දා…
    මට එයාව ඕන..
    මං එයාට ආදරේ හින්දා….

    Original price was: රු670.00.Current price is: රු535.00.
    Add to cart
  • -20% SHATTER ME - ශැටර් මී

    SHATTER ME – ශැටර් මී

    මං බාදුරා මලක්…
    මං මාරක උගුලක්…
    එක ස්පර්ශයකින් පවා මනුස්සයෙක්ව මරලා දාන්න පුලුවන්කම තියෙන විෂ බදුනක්…
    ඒ නිසා හැමෝම මාව කොන් කළා.
    මාව ප්රතික්ෂේප කළා.
    මගේම අම්මයි තාත්තයි පවා….
    අන්තිමේදි මං නතර වුණේ හිර ගෙයක/ මානසික රෝහලක…
    අවුරුදු ගාණකට පස්සෙ…
    හැමෝටම එපාවෙලා හිටපු මාව…
    එක්කෙනෙකුට ඕන වුණා.
    ඒත් ඒ පණ ඇති මනුෂ්‍යයෙක් විදිහට නෙවෙයි.
    මරණීය ආයුධයක් විදිහට….

    Original price was: රු2,000.00.Current price is: රු1,600.00.
    Add to cart