• -20% වඩිත් සුරගණෝ මේ සොදුරු රැයේ

    වඩිත් සුරගණෝ මේ සොදුරු රැයේ

    ISBN – 9789553490094

    අවුරුදු අටක් වයසැති මිචෙල් සහ එයාගේ තාත්තා පැට්‍රික් ජිවත් වුණේ ඉතා සමීප ආකාරයෙනි. නමුත් පැට්‍රික් ට මාරාන්තික පිළිකා රෝගයක් වැළදෙනවා. ඊට පසුව ඔහු උත්සහ ගන්නේ තමා මියගිය පසු මිචෙල් ආදරයෙන් රැකබලා ගන්නා කෙනෙකු සොයාගන්නටයි.අසරණ දරුවන්ට රැකවරණය ලබාදෙන පළපුරුදු තැනත්තියක වන කැතී සහ ඇගේ දරුවන් දෙදෙනා මේ අභියෝගය බාරගනිති. ඉනික්බිතිව කැති නොසිතන ආකාරයට මේ පවුල් දෙකේ සාමාජිකයින් ඉතා දැඩි සබදතාවයකට මුල පුරති.

    මිචෙල් සිය පවුල සමග දිවි ගෙවීමට පටන්ගත් මොහොතේ සිට සිදුවන විවිධාකාර හැළහැප්පීම් වලට කැතී සහ ඇගේ දරුවන් කෙලෙස මුහුණ දේවිද?

     

    Original price was: රු790.00.Current price is: රු632.00.
    Add to cart
  • -20% වෙන් කරනු එපා අප - My Dad's Policman

    වෙන් කරනු එපා අප – My Dad’s Policman

    ISBN – 9789553490100

    මට ඇයගේ මෝඩ මුහුණට හොඳ පාරක් දෙන්න හිතුණා. ඒ ඇය මට කරන දෙය වෙනුවෙන් නෙමෙයි. නමුත් මගේ අම්මාට කරන දෙය නිසායි. මාවත්, මල්ලීවත් පාසලෙන් පරිවාසයට අරගෙන ගිය බව කීවා ම අම්මා දුක් වන හැටි මා දැන සිටියා. ඇය ජීවත් වන්නේ මාත්, මල්ලීත් නිසා පමණක් නිසා කියලා අම්මා නිතරම කීවා. දැන් ඩෆි හදන්නේ අපව ඇයගෙන් ඉවතට රැගෙන යන්නයි.

    Original price was: රු400.00.Current price is: රු320.00.
    Add to cart