• -20% අගර දගර ඉස්කෝලේ 1 - Agara Dagara School - 1

    අගර දගර ඉස්කෝලේ 1 – Agara Dagara School – 1

    ISBN – 9789553490155

    අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
    අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ පළමු පොතේ සිංහල පරිවර්තනයයි.

    Original price was: රු525.00.Current price is: රු420.00.
    Read more
  • -20% වයිට් රුෆ් හි හමුවු නාදුනන්නා

    වයිට් රුෆ් හි හමුවු නාදුනන්නා

    ISBN – 9789553490148

    White Roof he Hamuwu Nannadunanna

    අංජලී……….. මේ රෑ පිස්සුද?..
    ඩීන්ගේ ත්‍රීව්‍ර හඩ රුව තුලින් නැගී ආවෙන් මම ඔහු වෙතට දිව ගියෙමි.
    පල්ලියේ පහන් කනුව යටට ආ හෙතෙම එහි වූ ආලෝකයෙන් මට මනා ලෙස දැක ගැන්මට හැකි වූයෙන් පුදුමය හා තරහව මුසු බැල්මක් ඔහුගේ දැසේ විය.
    යමක් පැවසීමට මුව විවර කලද ඊට අවධානය නොදුන් මම ඔහුගේ දකුණත දැඩිව ග්‍රහණය කොට කාරය දෙසට පැමිණියෙමි..
    ඩින් දෙයියන්ගේ නාමෙන් නගින්න…

    Original price was: රු690.00.Current price is: රු552.00.
    Add to cart