• -10% වණ්ණදාසි - wannadasi

    වණ්ණදාසි – wannadasi

    ISBN –  9789556563962

    එක් දෙයක් ඔබට කීමට ඉඩ දෙන්න

    ඒ ඉතා කටුක ජිවිතයක් ගෙවා යන්තම් ඔලුව ඔසවා ගැනීමට හැකිවූ මට , මගේ අතීතය ගැන සැගවීමට හෝ ඒ ගැන ලජ්ජා වීමට උවමනා නැති බවය. එහෙත් තුවාලයේ වේදනාව දන්නේ එය තිබෙන පුද්ගලයාය කියන ප්‍රකට කියමන මෙහෙදී සිහිපත් කිරීමට කැමතිය. ඇග විකුණු ගැහැනියකගේ දියණියක වියාපාර ලෝකයේ ඉහලටම නැගීම ඔබට රස මවන පුවතක් වුවාට මට එය එසේ නොවේ.

    මේ තුවාලය මගේය. එය ඔබේ නොවේය. එහෙයින් වේදනාව ගැන විස්තර කිරීම පලක් ඇතැයි නොසිතමි. 

     

    • 2017 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් වටය සදහා නිර්දේශිතයි
    Original price was: රු1,000.00.Current price is: රු900.00.
    Read more
  • -10% විලාප - Wilaapa

    විලාප – Wilaapa

    ISBN –  9789556562499

    අසෝක මහත් වීමතියෙන් යුතුව එම රුව දෙස බලා සිටියේය. ඒ ඔහු දැන සිටි අනුලා නොවිය. එම සොදුරු රාත්‍රිය පාලනය කරන යම් ආත්මයක් විසින් එම දැරිය ග්‍රහණයට ගෙන උන්මාදනීය රූපයකින් යුත් ගැහැනියක් බවට පත් කරනු ලැබ ඇත. 

     

    Original price was: රු650.00.Current price is: රු585.00.
    Add to cart