• -10% නොමළ මරණය - The Dead Alive

    නොමළ මරණය – The Dead Alive

    ISBN –  9789556565072

    ස්නායු කම්පනයකට පත් තරුණ ලෝයර් මහතෙකු විවේකය පතා එංගලන්තයේ සිට ඇමරිකාවේ පදිංචි තම නැයෙකුගේ නිවාස වෙත යයි. එහිදී සිදුවන අදහාගත නොහැකි අභිරහස් මරණයක් නිසා ඔහුගේ සනිපයත් විවේකයත් නෑ පිරිසද අහිමි කර ගනී. එහෙත් සිය රට බලා පැමිණෙන්නේ එක අපේක්ෂාවක් පමණක් මල්පල ගන්වමිනි.

    Original price was: රු200.00.Current price is: රු180.00.
    Read more
  • -10% නොසැලකිලිමත් යුවතිය  - Nosalakilimath Yuwathiya (Negligent Nymph)

    නොසැලකිලිමත් යුවතිය – Nosalakilimath Yuwathiya (Negligent Nymph)

    ISBN –  9789556565096

    තරුණියක් වෙරළාසන්නයේ පිහිනා යන ආකාරය පෙරී මේසන් දියබෙහි ඔරුවක සිටිමින් නිරීක්ෂණය කළේය. ඒ මොහොතේ දුපතෙහි පිහිටි මන්දිරයේ රාත්‍රී හොජන සංග්‍රහයක් පැවැත්වෙමින් තිබුණ. තරුණිය ජලය කාන්දු නොවන බාගයක දමා ගෙන ආ ඇදුම් වෙරළේ සිට ඇද ගත්තාය. ඉන්පසු ඇය කිසි චකිතයක් නැතිව එම නිවසට ගොස් විනාඩි කිහිපයකට පසු ආපසු දුව ආවේ එහි සිටි මිනිසුන් තමා ලුහුබැද ආ බැවිනි.

    ඇය දියට පැන පෙරී මේසන් සිටි ඔරුව වෙත පිහිනා ආවේ තමා බේරාගන්නා ලෙස අයදිමනි.

    තරුණිය නිරුපද්‍රිතව ගොඩබිමට ගෙන ආ පෙරී මේසන් ඉන් අනතුරුව පැන නැගෙන ඇගේ අතොරක් නැති බරපතල ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ කෙසේද?  

    Original price was: රු450.00.Current price is: රු405.00.
    Read more