මඩෙන් එගොඩට – Maden Egodata – Pre Order

ISBN978-624-6743-70-3

මඩෙන් එගොඩට – Maden Egodata – Pre Order

හරිහමන් ව්‍යංජන දෙකක් එක්ක කටට රහට බත් වේලක් කන්න අතේ ඇඟිලි ගැනපු, හරියකට විළි වහගන්න වත් අඳින්නඇඳුමක් නැතුව හිටපු, කවුරු හරි අයින් කරන ඇඳුමක් හරි හම්බවෙනකල් බලන් හිටපු ළමා කාලයක්!

ඊටත් පස්සේ සොඳුරුයි කියන අඳුරුම අඳුරු තරුණ වයස!

වයස අවුරුදු දාහතක් දහ අටක් වෙනකල් ඔක්කෝම බර දරාගෙන ඉන්න තරම් මට හයියක් කොහෙන් හරි ඇවිත් තිබුණා. ඒකඑහෙම නොවුනා නම් අද මම කොහේ ඉඳියිද කියලා දන්නේ උඩ ඉන්න දෙයියෝම විතරයි.

ඒත් ඉතිං ඊට පස්සේ, කියන්නේ එක හුස්මට දුවපු මාව එක පාරටම කඩාගෙන වැටෙන්න ගත්තේ මට දැනි දැනී.

📚 2026 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව  සැප්තැම්බර් මාසයේ නිකුත් වේ

Original price was: රු950.00.Current price is: රු760.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
මඩෙන් එගොඩට - Maden Egodata - Pre Order
You're viewing: මඩෙන් එගොඩට – Maden Egodata – Pre Order Original price was: රු950.00.Current price is: රු760.00.
Add to cart
Shopping cart close