අඳුරෙන් උපන් හිරු කිරණ – Shadow And Bone – Pre Order

ISBN978-624-6743-86-4

අඳුරෙන් උපන් හිරු කිරණ – Shadow And Bone – Pre Order

අඳුරින් වෙන් වූ ලෝකයක, තමන් තුළ සැඟවී ඇති බලයක් සොයා යන තරුණියක්…

අවුරුදු සිය ගණනක් පුරා අඳුර පාලනය කරමින්, සිය බලය තවදුරටත් පැතිරවිය හැකි බලයක් සොයා බලා සිටින පාලකයෙක්…

නමුත් මායාකාරී ලෝකය, රාජකීය බලය සහ අභිරහස්වලින් පිරුණු මේ ගමන ඇය සිතූ තරම් සරල නොවේ.

තමන් කවුරුන්ද යන්නත්, තමන්ට හිමි බලය කුමක්ද යන්නත් සොයා යන අතරතුර…

අඳුර සහ ආලෝකය අතර, බලය සහ ආදරය අතර දෝලනය වෙමින්…

ඔබව ග්‍රිෂාවර්ස් ලෝකයට රැගෙන යන, අමතක නොවන ෆැන්ටසි ගමනක්. 💙✨

Leigh Bardugoගේ සුප්‍රසිද්ධ Grisha Trilogy කතා මාලාවේ පළමු කෘතිය — Shadow and Bone,

📚 2026 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව  සැප්තැම්බර් මාසයේ නිකුත් වේ

Original price was: රු2,100.00.Current price is: රු1,680.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
අඳුරෙන් උපන් හිරු කිරණ - Shadow And Bone - Pre Order
You're viewing: අඳුරෙන් උපන් හිරු කිරණ – Shadow And Bone – Pre Order Original price was: රු2,100.00.Current price is: රු1,680.00.
Add to cart
Shopping cart close