ස්වාරා 02 – Swara 02 – Pre Order

ISBN978-624-6743-76-5

ස්වාරා 02 – Swara 02 – Pre Order

“ඒත් ඒක මගෙන් හංගන්න තරම් හේතුව මොකක්ද?” “ඒ කියන්නෙ බබා… ඒකෙ අරමුණ ඔයා දැනගන්න ඕනි නැති දෙයක් නිසා. ඒකයි ඒක රහසක් වෙන්නෙ…” “ඉෂිර…?” “ඔව් බබා… මිනිස්සු දේවල් හංගන්න උත්සාහ කරන්නෙ, තමන්ගෙ යටි අරමුණ පරිස්සම් කරගන්න ඕනි නිසා. තමන්ට අවශ්‍ය වැඩේ කරගන්නකම් ඔය වගේ දේවල් එළිවෙන්නෙ නෑ…” ඉෂිරගේ හඬ බොහෝ ස්ථාවර විය.

📚 2026 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව  සැප්තැම්බර් මාසයේ නිකුත් වේ

Original price was: රු1,800.00.Current price is: රු1,440.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
ස්වාරා 02 - Swara 02 - Pre Order
You're viewing: ස්වාරා 02 – Swara 02 – Pre Order Original price was: රු1,800.00.Current price is: රු1,440.00.
Add to cart
Shopping cart close