අහස් සයුර මැද – Ahas Sayura Meda

ISBN – 9786246743147

අහස් සයුර මැද – Ahas Sayura Meda

ජීව්තය යනු සසර ගනු දෙනුවකි. අපගේ සමීපතමයන් අපට හමු වන්නේ පෙර අසම්පුර්ණ ගනුදෙනුවක් පියවීම සඳහා විය හැකියි.
එබැවින් ඇතැම් පුද්ගලයන් වෙත කිසිදු හේතුවක් නොමැතිවම අපට සමීප බවක් දැනෙන්නට සහ බැඳීමක් ඇතිවිය හැකියි.
දෙදෙනෙකු අතර ඇතිවෙන ප්‍රේමයද එවන් ගනුදෙනුවක් විය හැකියි. බාහිර පාර්ශවය කොතරම් විරුදධ කම් පෑවද ධෛවයේ ලියවී ඇත්තේ එයනම් සොභා දහම ඔවුන් කෙසේ හෝ එක් කරනු ඇත. ලෝකයේ එහා කෙලවර සිටියත් එය ට මග සැලසෙනු ඇත.
මේ විසල් අහසත් සයුරත් මැද විවිධ හැල හැප්පීම් මැද්දේ මිහිනදී ,රදීශ් , ආකාශ් , රශ්මි , මිහින් මේ ඔවුන්ගේ ඉරණම පමනක් නොව රෝලන්ඩ් , සුගන්‍යා කෞමදී ගේ ද ඉරණම විසඳුනු ආකාරයයි

2024 – සැප්තැම්බර් මස 20 වෙනිදාගෙන් පසු නිකුත් වේ..

Original price was: රු880.00.Current price is: රු700.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
අහස් සයුර මැද - Ahas Sayura Meda
You're viewing: අහස් සයුර මැද – Ahas Sayura Meda Original price was: රු880.00.Current price is: රු700.00.
Add to cart
Shopping cart close