තාත්තලාගේ කතාව – Thaththalage kathawa

ISBN – 9789556529159

එහෙත් තාත්තා අපිට වරදක් කෙලේය යි සිතන්නට මගේ සිත තවමත් නොනැමෙයි. ඔහු අපි දකින බොහො තාත්තලාට වඩා උතුම් මිනිසෙකි. වෙස්සන්තර රජු බුදු බව පතා දරුවන් හා දේවිය දන් දුන්නා යයි කී විට සාදුකාර දෙන්නට හුරු පුරුදු කළ මනසක් ඇති සමාජයක තාත්තාට හිමිවිය යුත්තේ පුජාසනයකි. එසේ උවද ඔහුට ද කිසියම් තැනක වැරදි ඇතැයි මට සිතේ

Original price was: රු420.00.Current price is: රු336.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close