ධරණි – DaRaNi

ISBN –  9789556565263

ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේෂිත 2019

ඇත්තම කියනවා නම් රවින්ද්‍රන් කෙරෙහි මගේ සිතේ පතුලක සැගවුණු ආලය හරියටම හුන් තැනින් එලියට පන උඩට මතු වුයේ එදාය 

මම අක්කාට ඊර්ෂයා කලෙමි. මට වඩා සුන්දර මුහුණක් සහ පිරිපුන් සිරුරක් ඇති අක්කා කෙරෙහි ඔහුගේ සිත යෑම ගැන මට පුදුමයක් තිබුනේ නැති බව ඇත්තය. 

 

 

Original price was: රු1,000.00.Current price is: රු900.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close