ඉන්න තැනින් එන්න – Inna Thenin Enna

ISBN – 978955

දිලිප ජයකොඩි මහතාගේ නවතම පරිවර්තනය – 2019 දෙසැමිබර්

විශ්වවිද්‍යාල සිසුවකු වන මැක් එක්වරම අතුරුදහන් වෙයි. දස වසරක් ගත වෙද්දිත් ඔහු සිටින්නේ අතුරුදහන්වමය.නමුත් ඔහු සෑම මව්වරුන්ගේ දිනයකදීම තම මව අමතන්නේය..

විනාඩි ගණනකට…..!

තමන් නිරුපද්‍රිතව හොදින් සිටින බව එහිදි ඔහු පවසන්නේය..වසර දහයක් පුරා එය එසේ සිදුවෙයි..

ඔහු කොහේද?
ඔහු හොදින් නම් ආපසු නො එන්නේ ඇයි

නව යව්වනියක වු ලීසේ ද එක වරම අතුරුදහන් වෙයි.
දින ගනනාවකට පසු ඇය තම පියා අමතා පවසන්නේ තමන් නිරුපද්‍රිතව හොදින් සිටිනා බවත්,
ඊලග මව්වරුන්ගේ දිනයේදි නැවත ඔහු අමතන බවත් ය!

ඇය කොහේද?
ඇය හොදින් නම් ආපසු නො එන්නේ ඇයි

Original price was: රු600.00.Current price is: රු480.00.

Out of stock

Out of stock

Latest Books

Book categories
Shopping cart close