කුණාටු අධිරාජ්‍යය 1 – Kunatu Adirajya 01

ISBN9786246743154

කුණාටු අධිරාජ්‍යය 1 – Kunatu Adirajya 01 – Pre Order

“මම ඔයාට කිව්වා සෙලේනා සාදෝතියන්,
ආයේ මගේ දූපතටඅඩියක් තිබ්බොත් මම ඔයාව මරලා දානවා කියලා”
රොල්ෆ් කීවේදැඩි කෝපයෙනි.

“එතකොට ඉතින් කිසිම ගතියක් නෑනේ” එලෙන් කීවේ මේසය
උඩ තියන දෙකකුල් පද්දමිනි.

රොවන් ඇය දෙස ඇසිපිය නොගසා බලාගෙන සිටියේය.
ඇය ඩෝරියන් දෙස බැලුවාය.

“කොහොමද රජතුමනි” ඇය ඇසුවාය.

“හොඳින් ඉන්නවා සෙලේනා” ඔහු කීවේය. ඔහුගේ හදවත
වේගයෙන් ගැහෙමින් තිබුණේය.
ඔහු පිටුපසින් සිටින ෆෙන්රිස්ටසහ ගැව්රියෙල්ට
ඔහුගේ හදවත ගැහෙන හඬ ඇසෙනවා ඇතැයිඔහුට සිතුනේය.

“ඔයා ඉස්සර තරම්ම කඩවසම් නෑ රොල්ෆ්. ඒත් ඉතින් හිතලා
බලනකොට ඔයාගේ නැව් හමුදාවෙන් භාගයක් විතර ඔයාව අත්
ඇරලා දාලා ගිහින් කියන එක,
ඒක එච්චර ලොකු පුදුමයකුත් නෙවෙයි” එලෙන් කීවාය.
“බහිනවා මගේ පුටුවෙන් බිමට”

සැප්තැම්බර් මස 18 න් පසු නිකුත් වේ

Original price was: රු1,600.00.Current price is: රු1,280.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
කුණාටු අධිරාජ්‍යය 1  - Kunatu Adirajya 01
You're viewing: කුණාටු අධිරාජ්‍යය 1 – Kunatu Adirajya 01 Original price was: රු1,600.00.Current price is: රු1,280.00.
Add to cart
Shopping cart close