• Shadow of Death
  • Shadow of Death
මාරයාගේ සෙවණැල්ල – Shadow of Death – PRE ORDER

ISBN – 978-624-6743-61-1

“අවුරුදු හයක් තිස්සේ තමුන්ව හඹාගෙන ආපු  මාරයාගේ හෙවණැල්ල අද ඉඳන් තමුන්ගේ හුස්ම ටික හිර කරන මාරයාම වෙයි. එදා මම කියපු දේ අහපු නැති තමුන්ට, අද ඉඳන් මාත් එක්ක ගෙවන්න වෙන ජීවිතය අපායකටත් වඩා දරුණු විඳවීමක් වෙයි. ලෑස්ති වෙලා ඉන්නවා!”

– රුද්‍රවාන් පලිහවඩන 

“දෙවියනේ! මේ එයාම තමයි. එයා මාරයාගේ සෙවණැල්ල වෙලා මං පස්සෙන් ඇවිත්. එදා කිව්වා වගේම එයා ඇවිත්…. අනේ මයේ අම්මේ, එයා ඇවිත්…. මට හරිම බයයි!”

– දහරා රත්නායක

 

Original price was: රු1,980.00.Current price is: රු1,584.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
Shadow of Death
You're viewing: මාරයාගේ සෙවණැල්ල – Shadow of Death – PRE ORDER Original price was: රු1,980.00.Current price is: රු1,584.00.
Add to cart
Shopping cart close