කැඩපත් අතර – Kadapath Athara – PRE ORDER

ISBN – 978-624-6743-74-1

මරණය සියල්ලේ කෙලවරද,
නැතිනම් ආරම්භයක්ද?
සංසාරය චක්‍රයක්ද?
මිනිස් ඉතිහාසය තරමටම මේ ප්‍රශ්න වලටද දිගු ඉතිහාසයක් ඇත. ටිබෙට් බෞද්ධ සම්ප්‍රදාය අනුව ලියැවුණු තිබ්බතයේ මළපොත කෘතිය මරණින් පසු නැවත උත්පත්තිය අතර ගමනක් පිළිබඳ තොරතුරු සපයයි.මේ කුඩා නවකතාව ඒ ගමන් මගට පිළිපන් දේශපාලකයකුගේ අත්දැකීම් ලාංකික ජනසමාජය මත පතිත කරවීමට කරන උත්සාහයකි.

Original price was: රු700.00.Current price is: රු560.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
කැඩපත් අතර - Kadapath Athara - PRE ORDER
You're viewing: කැඩපත් අතර – Kadapath Athara – PRE ORDER Original price was: රු700.00.Current price is: රු560.00.
Add to cart
Shopping cart close