ඇල්කෙමිස්ට්ගේ සැගවුණු රහස – Alchemists Secret – Pre Order

ISBN – 978-624-6743-95-6

තමා මරණයට පත්වීමේ කිසිඳු සැකයක් නැති බව වැටහුණු ඒ මොහොතේ අන් කල්පනාවක් ඔහුගේ සිතට පිවිසිණි. ඒ මරණින් මතු ඔහු පිළිබඳ මතකය මිනිසුන් අතර කෙලෙස පවතිනු ඇතිද යන්නයි. ඔහු යහපත් මිනිසෙකුව සිටින්නට ඇතිද? ඔහුගේ ජීවිතය මෙලොවට වැඩදායී ජීවිතයක් වන්නට ඇතිද?

දෙවියන් වහන්ස, මට ශක්තිය ලබාදෙනු මැනවි.

සියතේ රැඳුණු කිණිස්ස දෙසත්, අසරණව සිටි දේවගැතිවරයා දෙසත් මෝහනපත්ව මෙන් බලා සිටි උමතු මිනිසා, නිහැඬියාව බිඳිමින් පළමුව උගුරින් පහත් හඬක් නැංවීය; මොහොතකින් මේ සිනහව උමතුවෙන් යටිගිරියෙන් නැංවූ කෑගැසුමක් බවට පරිවර්තනය විය. ‘Igne natura renovatur integra!’ ඔහු යළි යළි ඒ වචනම කියා මොර දුන්නේය.  අවසන පැස්කල් කේම්බ්‍රියෙල්ගේ භීතියට පත් දෑස් ඉදිරියේම උමතුවෙන් මෙන් කිණිස්ස එසවූ ආගන්තුකයා තමාගේම ගෙල ඉරා දැමීමට පටන් ගත්තේය

Original price was: රු2,250.00.Current price is: රු1,800.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
ඇල්කෙමිස්ට්ගේ සැගවුණු රහස - Alchemists Secret - Pre Order
You're viewing: ඇල්කෙමිස්ට්ගේ සැගවුණු රහස – Alchemists Secret – Pre Order Original price was: රු2,250.00.Current price is: රු1,800.00.
Add to cart
Shopping cart close