යාද් – YADH – PRE ORDER

ISBN – 978-624-6743-74-1

” ශාක්‍ය අධිරාජ්‍යයතුමා මොන එහෙකට මේ වගේ නිදි කුමාරිකාවක් විවාහ කරගන්න කැමති වුණාද මන්දා.. හරියට යාද් දේශයේ වෙන කුමාරිකාවෝ නැතුව වගේ.”

මම ඇවිත් වාඩි වුණ ගමන්ම සකුණිගෙ නඩේ කෙල්ලෙක් කියවන්න පටන් ගත්තා .පේන විදිහට තාත්තා ඊයේ රෑ කිව්වා වගේම අද උදේ චන්ද්‍ර රාජධානිය පුරාම අපේ විවාහය ගැන ප්‍රචාරයක් යවලා වගේ .

“හෝ…හෝ..හෝ..ඒක විවාහයක් නෙමෙයි.. ශාක්‍ය අධිරාජ්‍යතුමාට අපහාස කලාට දඬුවමක් විතරයි. පටලගන්න එපා ..නැත්නම් ශාක්‍ය අධිරාජ්‍යයතුමා විවාහ කර ගනීද මේ වගේ කෙනෙක්ව.”

Original price was: රු2,100.00.Current price is: රු1,680.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
යාද් - YADH - PRE ORDER
You're viewing: යාද් – YADH – PRE ORDER Original price was: රු2,100.00.Current price is: රු1,680.00.
Add to cart
Shopping cart close