මොසාර්ට් කුමන්ත්‍රණය – The Mozart Conspiracy – Pre Order

ISBN – 978-624-6743-95-6

මොසාර්ට් කුමන්ත්‍රණය – The Mozart Conspiracy – Pre Order

ියවස් දෙකක් තිස්සේ මරණයේ අඳුරෙන් වසා තිබූ, ලෝකය සලිත කරවන මාරාන්තිකම අභිරහසක්…

ලෝකපූජිත සංගීතඥ වුල්ෆ්ගැන්ග් අමඩියුස් මොසාර්ට්ගේ හදිසි අභිරහස් මරණය පිටුපස ඇති සත්‍යය කුමක්ද?

​ඔලිවර් තම මරණයට මොහොතකට පෙර දැක ගත් ඒ බියකරු සත්‍යය, තරුණ ඔපෙරා ගායිකා ලී ලුවෙලින්ගේ අතට පත් වීමත් සමඟ ඇගේ ජීවිතය හුස්ම හිරවන අගාධයකට ඇද වැටෙයි. ඇගේ එකම සරණ වන්නේ අතීතයේ මතක අතරින් නැවත පැමිණෙන හිටපු SAS විශේෂ බළකා සෙබළ බෙන් හෝප් පමණි.

​තමන් ඉදිරියේ වැසී තිබූ පැරණි පෙම් කතාවේ අළු යට ගිනි පුපුරු නැවත ඇවිළෙද්දී, ලීගේ ජීවිතය වෙනුවෙන් බෙන් මාරාන්තික සටනකට පා තබයි.

​නමුත් ඔවුන්ගේ පස්සෙන් ලුහුබඳින්නේ සාමාන්‍ය සතුරන් පිරිසක් නොවේ; සියවස් ගණනාවක් තිස්සේ ලෝකයේ බලවතුන් මෙහෙයවමින්, සත්‍යය යටපත් කිරීමට ඕනෑම ලේ වැගිරීමක් කිරීමට සූදානම්  බියකරු, අතිශය රහසිගත සංවිධානයකි.

​ඔක්ස්ෆෝර්ඩ්හි අඳුරු වීදිවල සිට වැනීසියේ මාරාන්තික ඇළ මාර්ග හරහා රහස් මන්දිර දක්වා දිවෙන මේ හඹා යාමේදී…

ඔලිවර් දුටු ඒ දරුණු සත්‍යය ලොවට හෙළි කිරීමට බෙන්ට හැකි වේවිද?

නැතහොත් එම මිනීමරු සංවිධානයේ ඊළඟ බිලිපූජාව ඔවුන් වේවිද?

Original price was: රු2,200.00.Current price is: රු1,760.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
මොසාර්ට් කුමන්ත්‍රණය - The Mozart Conspiracy - Pre Order
You're viewing: මොසාර්ට් කුමන්ත්‍රණය – The Mozart Conspiracy – Pre Order Original price was: රු2,200.00.Current price is: රු1,760.00.
Add to cart
Shopping cart close