නරියා කන්ද බංගලාව – Foxhill view Resort

ISBN – 9789557829869

ඉංග්‍රීසි න් ලංකාවට පැමිණි කාල වකවානුවේ ඉංග්‍රීසි ආණ්ඩු කාර වරයෙකුගේ තරුණ බිරිද ක් ලැරිස් ඩින් විසින් දියතලාවේ බංගලාවක් සාදව යි. එය එංගලන්තේ නොදියුණු ප්‍රාන්තයක පිහිටි ගොඩනැගිල්ලක හැඩය ගනී. එහෙත් තම සැමියාගේ අයහපත් ක්‍රියා කලාපය හේතුවෙන් හිත රිදවා ගන්න ක්ලැරිස් deen තම කුඩා පුතා එංගලන්තයට යවා සිය දිවි හානි කරගනී. ඉන් පසු බංගලාව අයත් කරගනුයේ එය බලාගැනීමට හිටි ඩයස් මහතාගේ දියණිය කාන්ති ඩයස් ය. බංගලාව අයති කර ගැනීමේ කු ට අදහසින් තවත් අයෙක් කාන්ති මරන්නට සැලසුම් කරයි. සියදිවි නසාගත්ත ද ක්ලැරිස් ඩින්ගේ ආත්මය බංගලාවෙන් ඉවත් වන්නේ නැත. ඇගේ ආත්මය බංගලාව පුරාම සැරිසර යි.

සිංහල පියෙකුට හා ඉංග්‍රීසි මවකට දා ව උපත ලැබූ විශ්මිතා මානසි දූ ල් වල නරියකන්ද බංගලාවට පිවිසෙන්නේ අහම්බෙනි. මෙතෙක් කිසිවෙකු ඉදිරියේ ප්‍රදර්ශනය නොවූ ක්ලැරිස් ඩීන් ගේ අද්බු ත ආත්මය විශ්මිතා ඉදිරියේ පෙනීසිටි යි.

Original price was: රු650.00.Current price is: රු520.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close