පාදපරිචාරිකා – Pada Paricharika

ISBN – 9789557829975

අනුන්ට රිදවන්නේ ජිවිතයේ රිදවුම් ලැබු පුද්ගලයින්‍ ය. කෙනෙකු තවකෙකු පිඩාවට පත්කරන්නේ නම් එයින් කියවෙන්නේ ඔහු යම් වේදනාවකින් හෝ ප්‍රශ්නයකින් වඩාත් පිඩාවට පත්ව ඇති බවය..

බොහෝ පුද්ගලයින්ගේ වැලලී ඇති කටුක යථාර්තය එයයි.. ලෝකයාට බෝසත් චරිත මවාපාන්නන් බහුතරයක් කළු යථාර්ථය සුදු පිරුවටවලින් වසාගනිති

පාදපරිචාරිකා

Original price was: රු600.00.Current price is: රු480.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close