රන් පතලක සැගවුනු කතාව – Gold Mine

ISBN – 9789556913514

මෙම කතාව ඇරඹෙන්නේ රත්‍රන් පොලවට පහලවු අන්දම ගන කිමෙන්‍ ය, එහෙත් පොළවේ රත්‍රන් පිටට දෙන්නේ කිසිම කැමත්තකින් නොවේ. එහෙයින් රත්‍රන් සොයන අයට එය පොලවෙන් උදුරා ගත යුත්තේ චාටුවෙන් හා බලහත්කාරයෙන්‍ ය.. රන් පතල් වල වැඩ කරන අයද බොහෝ ඉවසිලිවන්ත අය විය යුතුය.නැතහොත් පොලවෙන් රන් ලබා ගත නොහැකිය. 

මෙහි කියවෙන්නේ  වැඩියෙන්ම රත්‍රන් හමුවන දකුනු අප්‍රිකාවේ ඇති මෙම රන් පතල සොන්ඩර් විව් පාදක කොටගෙනය

දිනපතා මිනිසුන් 12000ක් පමන පොලව යටට වී රත්‍රන් සෙවිමේ කර්තවයෙ යෙදි සිටිති, ඔවුන්ගේ නායකයා එම පතලේ කලමනාකරු රොඩ්නි අයන්සයිඩ් ය. කතාව ගෙති ඇත්තේ ඔහු වටාය

Original price was: රු640.00.Current price is: රු512.00.

Quantity

Latest Books

Book categories
රන් පතලක සැගවුනු කතාව - Gold Mine
You're viewing: රන් පතලක සැගවුනු කතාව – Gold Mine Original price was: රු640.00.Current price is: රු512.00.
Add to cart
Shopping cart close