සැඟවුණු ක්‍ෂේමභූමිය – Sagawunu Kshema Boomiya

ISBN – 9789556973228

ඊජිප්තුවේ සුවිශාල බටහිර කාන්තාරය පාදක කර ගත් ත‍්‍රාසජනක හා කුතුහලාත්මක කතාවකි. ක‍්‍රි.පූ. 2152දී දී රටේ සෞභාග්‍යය වෙනුවෙන් කෙරෙන ජීවිත පූජාවක් සඳහා ප‍්‍රධාන පූජකයන් 80 දෙනෙකු එක්වෙති. ප‍්‍රධාන පූජකයා එහිදී බලගතු ශාපයක් ද කරනු ලබයි.
එයින් වසර හාරදහසකට පසුව වෘත්තීය කඳු නගින්නියක වූ ෆ්‍රෙයා හැනන් සිය සොහොයුරියගේ අවමංගල්‍යය සඳහා ඊජිප්තුවට පැමිණි අවස්ථාවේ එය මිනී මැරුමක් බවට සැකයක් ඇතිවෙයි. ඇය බි‍්‍රතාන්‍ය ජාතික මහාචාර්යවරයකු වූ ෆ්ලින් බ්‍රෝඞී සමග අදාල මෙහෙයුම් කටයුතු සඳහා වෙහෙසවෙයි.
සදාම් හුසේන්ට න්‍යෂ්ටික බෝම්බයක් සෑදීම සඳහා ගෙන ආ යුරේනියම් කිලෝ පනහක් රැුගෙන ආ ගුවන් යානයේ ඇතුරුදහන්වීම සහ සුවිශේෂී බලයක් සහිත බෙන්බෙන් පාෂාණය සොයා ඔවුන් සැඟවුන ක්ෂේමභූමිය සොයා යන්නේ එහි එක් පියවරක් වශයෙනි. අදාල පරීක්ෂණ කටයුතු ඉතා ත‍්‍රාසජනකය. කුතුහලාත්මකය. එය මෙම පොතේ වචන 161,000කට අධික සංඛ්‍යාවකින් සවිස්තරාත්මකව විස්තර කර ඇත.
නිකම් විනෝදයකට කියැවීම සඳහා පමණක් නොව සහරා කාන්තාරය හා පුරාවිද්‍යාවත් රහස් පරීක්ෂණ හා ඔත්තු සේවා ගැනත් බොහෝ දේ දැන ගැනීමට කියවන්න. දැන්ම ඔබේ පිටපත වෙන් කරවාගන්න.

Original price was: රු2,250.00.Current price is: රු1,800.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
සැඟවුණු ක්‍ෂේමභූමිය - Sagawunu Kshema Boomiya
You're viewing: සැඟවුණු ක්‍ෂේමභූමිය – Sagawunu Kshema Boomiya Original price was: රු2,250.00.Current price is: රු1,800.00.
Add to cart
Shopping cart close