සුසුමක සුවද මිස – Susumaka Suwada Misa

ISBN – 9786245409020

මේ සඳසිගෙයි බුමිතගෙයි මංගල රාත්‍රිය හීනියට පෙරෙන අදූර දිහා සඳසි බලන් උන්නේ ඔවුන් උන්නු කාමරයේ ජනෙල් කවුලුවෙන්.

පුංචි කෙල්ලගේ හිත ගැහෙනවා,මුළු ඇගම හීතල වෙලා වගේ වෙව්ලනවා. දෙයියනේ.. මට බයයි ඇස් ඇරලා බුමිතගේ ඇස් දිහා කෙලින් බලන්න බැරි මං කොහොමද? අද බුමිතට ජීවීතය උදුරගන්න ඉඩ දෙන්නේ. සඳසි ගැහි ගැහි වෙවිල වෙවුල හිතන්න උනා. 

Original price was: රු500.00.Current price is: රු400.00.

In stock

In stock

Latest Bookrack Publication

Latest Books

Book categories
සුසුමක සුවද මිස - Susumaka Suwada Misa
You're viewing: සුසුමක සුවද මිස – Susumaka Suwada Misa Original price was: රු500.00.Current price is: රු400.00.
Add to cart
Shopping cart close