යටගිය උරුමය – The Lost Relic – Pre Order

ISBN – 978-624-6743-75-8

යටගිය උරුමය – The Lost Relic 

වටිනාකමක් නැති සිතුවමක් පිටුපස සැඟවුණු, රුධිරයෙන් ලියැවුණු අධිරාජ්‍ය රහසක්!

​ඉතාලියේ සංචාරයක නිරත වන හිටපු විශේෂ බලකා සෙබළ බෙන් හෝප්, අහම්බෙන් මෙන් අමානුෂික චිත්‍ර ප්‍රදර්ශනාගාර මංකොල්ලයකට සහ සමූලඝාතනයකට මැදිවෙයි. නිරායුධ මිනිසුන් සහ අහිංසක මවක හා දරුවෙකු පවා ඝාතනය කරමින්, රුසියානු කල්ලි කණ්ඩායමක් විසින් පැහැර ගනු ලබන්නේ වටිනාකමක් නැතැයි සැලකෙන සාමාන්‍ය ගෝයා රූප සටහනක් පමණි.
​එම රූප සටහන පිටුපස ඇති අද්භූත සත්‍යය සොයා යන බෙන්ට වැටහෙන්නේ, මෙය හුදෙක් කලාකෘති මංකොල්ලයක් නොවන බවයි. ඒ පිටුපස ඇත්තේ අධිරාජ්‍ය රුසියානු රාජවංශයේ අතිශය අඳුරු, මිල කළ නොහැකි ඓතිහාසික රහසක් වන ‘අඳුරු මෙඩූසා’ නම් නැතිවූ කෞතුක වස්තුවයි.

​කිසිදු වරදක් නොකර මිනීමැරුම් චෝදනාවලට ලක්වන බෙන්ට, තමන්ගේම රටේ බුද්ධි අංශවලින් සහ අනුකම්පාවක් නැති ජාත්‍යන්තර ඝාතකයින්ගෙන් බේරී පලායාමට සිදුවෙයි.

යුරෝපය පුරා දිවෙන මෙම මාරාන්තික හඹායාමේදී, සිය ජීවිතය පරදුවට තබමින් සත්‍යය හෙළිදරව් කර ගැනීමට බෙන් හෝප්ට හැකි වේවිද?
​ස්කොට් මරියානිගේ (Scott Mariani) ලෝකප්‍රකට ‘Ben Hope’ ත්‍රාසජනක නවකතා මාලාවේ 6 වන වික්‍රමය… The Lost Relic ‘යටගිය උරුමය’ ලෙසින් දැන් සිංහලෙන්!

Original price was: රු2,250.00.Current price is: රු1,800.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
යටගිය උරුමය - The Lost Relic - Pre Order
You're viewing: යටගිය උරුමය – The Lost Relic – Pre Order Original price was: රු2,250.00.Current price is: රු1,800.00.
Add to cart
Shopping cart close