දැවුනු දේශය III – Kingdom Of Ash – Pre Order

ISBN978-624-6743-93-2

දැවුනු දේශය III – Kingdom Of Ash 

ඔබ තමයි රැජින, ඉතින් ඡන්දය විමසන්න තියෙන්නේ මොනවා
ගැනද?” ලෝර්කන් පුදුමයෙන් ඇසුවේය.
“තමන්ව පාලනය කරන්නේ කොහොමද කියන එක ගැන
ජනතාවට අයිතියක් තියෙන්න ඕනේ. ඔවුන්ට බලපාන ප්‍රතිපත්ති ගැන,
මේ රාජ්‍යය නැවත ගොඩනගන්නේ කොහොමද කියන එක
ගැන ඔවුන්ට හඬක් තියෙන්න ඕනේ.” එලෙන් කීවාය.
මොහොතකට පසු එලෙන් තම නිකට එසවූවාය.
“මම රැජින වෙයි, මගේ දරුවෝ…” රෝවන් දෙස බලා
සිනාසෙද්දී ඇගේ කම්මුල් රතු විය.
“අපේ දරුවෝ.” ඇය මෘදු ලෙස පැවසුවාය,
“කවදා හරි පාලනය කරයි. නමුත් ටෙරාසෙන්ට හඬක් තියෙන්න ඕනේ. සෑම ප්‍රදේශයකටම, ඒක පාලනය කරන පාලකයෝ කවුරු වුණත්,
ඒ ජනතාව විසින් තෝරාගනු ලැබූ හඬක් තියෙන්න ඕනේ.” ඇය කීවාය.

sep මස 28 න් පසු නිකුත් වේ

Original price was: රු2,600.00.Current price is: රු2,080.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
දැවුනු දේශය III - Kingdom Of Ash - Pre Order
You're viewing: දැවුනු දේශය III – Kingdom Of Ash – Pre Order Original price was: රු2,600.00.Current price is: රු2,080.00.
Add to cart
Shopping cart close