ඇගේ කතාව – Age Kathawa

ISBN – 9789556913538

Not Even My Name

තේමියා කළු මුහුද අසල කුඩා තුර්කි ගමක ජිවත් වු පොන්ටික් ග්‍රික ජන වර්ගයකට අයත් පවුලක ගැහැණු ළමයෙකි. 1920 වසරේ ඔවුන්ගේ ගම වෙත පැමිනෙන තුර්කි සොල්දාදුවන් නියෝග කරන්නේ සියළු දෙනා ගම්මාන වලින් පිටව යා යුතු බවටය. දහස් ගණනක් වු ගම් වැසියන් පා ගමනක රැගෙන ගිය අතර සොල්දාදුවන්ගෙන් බේරි, අත දරුවන් සහිත පවුලේ අය සමග පලා යාමට ඇගේ පියා සමත්ව ඇත. අවසානයේ අනාතයින් බවට පත්වෙන මේ පවුලේ මව ඇතුලු බොහෝ දෙනෙකුගේ ජිවිත අවසාන වන්නේ ඉතා දුක්ඛිත ලෙසය.

කෙසේ නමුත් නොමැරි ජිවත්වෙන තේමියා විවහය සදහා රත්‍රන් කැබලි කිහිපයකට විකුනා දමන්නේ ඇය මෙන් තුන් ගුනයක් වයසැති මිනිසෙකුටය. ඒ වනවිටත් ඇය වැඩි වියට පත් නොවු ගැහැනු දරුවෙකි. ඔහු ඇයව ඇමරිකාවට රැගෙන යන අතර එහිදි ඇයට අළුත් ජිවිතයක් ඇරඹිමට සිදුවේ..

මෙහි ලියවෙන්නේ තේමියා නැතහොත් සානෝ ඇගේ අටවෙනි දරුවා වූ කතුවර “තියා” සමග 1980 දි තම උපන් ගම සොයා යාමෙන් අනතුරුව හෙළිකල කතාන්දරයයි

Original price was: රු730.00.Current price is: රු584.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close