මානික්කාවත – Manikkawatha

ISBN – 9789550980239

2015 ස්වර්ණ පුස්තක සම්මානය  සදහා නිර්දේශය

උබලාගේ පැදුරු ගැන්නිල්ල අපට නතර කොරන්න බැරි වග උබලා දන්නවා. විසේසයෙන් කෙල්ලේ උබ බවලනියක්. ආසාවල් ඇති වෙනවා තමයි. ඒ උනාට සිහි කල්පනාවට ගනිං. ගොයම කපන්න කලින් වී පාගන්නේ නැ. ඉස්සෙල්ලා ගොයම හොදට පැහෙනකන් ඉන්න ඕනා. ඊට පස්සේ පහුයි පැහුණු ගොයම කපාගන්නේ. ඊට පස්සෙයි කැපු ගොයම පාගලා අස්වනු එක්කාසු කරගන්නේ. ඊට කලියෙන් කුබුරට පැනලා දගලුවාම මොකෑ වෙන්නේ? ආයේ කැපිල්ලට ගොයමක් ඉතුරු වෙන්නේ නෑ. මේකා ඉලන්දාරියා කොයියම්ම දේ උණත් මේකාට අමුණු වලේ එබිලා අමුඩ ලේන්සුව මිරිකලා එකෙන් පිහදාගෙන ගෙදර යන්න ඇහැකි. හැබැයි උක්කු කෙල්ලේ. උබට එක එහෙම කොරන්න බෑ.

Original price was: රු900.00.Current price is: රු765.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close