මොස්කව් පෙරළිය – ICON – Pre order

ISBN –  9789556562835

රුසියාවේ කොමියුනිස්ට් පාලනය බිද වැටිමෙන් පසු 2000 වසරේ ජනවාරි 16 වන දින පැවත්වීමට නියමිතව තිබු ජනාදිපතිවරණයට ඉදිරිපත් වු ජනප්‍රිය දේශපාලකයකුගේ රහස් ප්‍රතිපත්ති ප්‍රකාශනය අස්ථාන ගතවෙයි.

බ්‍රිතාන්ය තානාපති කාර්යාලයට ලැබුණු එම නැතිවු ලියවිල්ලෙන් රහස් රැසක් හෙලිවේයි. ඒ වනවිට එ ජනප්‍රිය අපේක්ෂකයාගේ ජයග්‍රහනය නිසැක බව සියල්ලන්ගේ මතය විය. ජනතාවට වියාජ චිත්‍රයක් මවා පා බලයට පත් වු පසු වහල් කදවුරු නැවත පිහිටවීම , ඒක පක්ෂ රජයක් ඇති කිරිම, පැරණි සොවියට් සන්ගමයට අයත්ව පසුව ස්වාධින වු රටවල් ආක්‍රමණය කොට යලි ඇදා ගැනීම. සුළු ජනවර්ග සමුල ඝාතනය ආදි වශයෙන් ඔහු සිදු කිරිමට බලපොරොත්තු වන දෑ පිලිබද සන්වේදි තොරතුරු රැසක් එයින් හෙලිවේ.

රුසියාවට ඇතුලුවන බ්‍රිතාන්ය හා ඇමරිකානු ඔත්තු සේවා නිළදාරින් දෙදෙනෙකු විසින් මැතිවරන පැවැත්වෙන දිනය දක්වා ඉතිරිව තිබු කෙටි කාලය තුළ ඔහුගේ ජනප්‍රියතාව හින කිරිමට යොදන සුක්ෂම උපක්‍රම මගින් මෙම ජනාදිපති අපෙක්ෂකයාගේ ජයග්‍රහනය වලකාලීමට හැකි වේද?
එහිදි ඔවුන් මුහුණ දෙන භයානක සිදුවීම් අතරින් ඔවුන්ට ජිවිතගලවාගෙන ආපසු පැමීනීමට හැකිවෙයිද?

සියල්ල දැනගන්න කියවන්න පුනර්මුද්‍රණයේ ඔබේ පිටපත දැන්ම වෙන්කරවාගන්න

Original price was: රු890.00.Current price is: රු801.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close