Sale!

රන්තරු – Ran Tharu

Original price was: රු580.00.Current price is: රු490.00.

ISBN – 

ඔහු සසංක මුදුන්කොටුවයි.. ඔහු සිය පියාට හිමි රන්තරු කේක් නිෂ්පාදන ආයතනයට ඔහු දිනෙක උදේ පැමිණෙන්නේ වසර අටකට පසුවයි.. ගෙවීගිය වසර අට පුරාම විදේශයක අධ්‍යාපනය ලැබූ සසංක මුදුන්කොටුව රන්තරු ආයතනයට පැමිණෙන ඒ උදෑසන ඔහුට අපූරු යුවතියක් මුණගැසෙයි.. ඒ මොහොතේ සිට ඔහු සසංක ලෙස නොව අසංක නමින් පෙනී සිටියි.. 

Out of stock

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

No 331/1A 2/1,
Nawala Road
Rajagiriya
Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan