සරසි – 2 – Sarasi – 2

ISBN – 

“සරසි කතාවට තේමා වන්නේ සරුවපිත්තල සැලෝලයිඩ් ලෝකයක හුදෙකලා වූ අපේ කාලයේ රංගන ශිල්පිනී අමා සරසිගේ කතාවයි. ඇගේ තරු බැබලෙන කතාවට යටින් ඈත පේරාදෙණියේ නෙළුම්දෙණිය ගමේ අමන්දා සරණි ගුණවර්ධනගේ කතාවත් අපට යන්තමින් පෙනෙයි. ජීවිතයේ අනේක දුක් කම්කඨොලු විඳ තරුවක් වන අමා සරසිට සදාකාලිකව ඒ තරු පිරි අහසේ රැ‌ෙඳන්නට හැකිවේද?

Original price was: රු690.00.Current price is: රු600.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close