Sale!

සුරුවිරු සොයුරියො 5 – අනුවණ මර්සියා – THE SISTERS 8-5

Original price was: රු330.00.Current price is: රු280.50.

ISBN – 9786245023035

ඇනි , ඩුරින්ඩා , ජොර්පියා , ජැකී , මර්සියා , පේටල් , රෙබෙකා , සහ සිනීයා කියන සහොදරියො අට දෙනා තමයි මම මේ කියන කතා මාලාවේ කතා නායිකාවො වෙන්නේ.. මේ සහොදරියො අටදෙනා නිවුන් සහොදරියො. ටිකක් පුදුමයි නේද? නමුත් පුදුම වෙන්න දෙයක් නැ. බොහොම කලාතුරකින් සිද්ධ වෙන විදිහට එකම දවසේ මෙලොව බිහිවුනා..

2007 අලුත් අවුරුද්ද ලබන්නට පෙර දින රාත්‍රියේ සහොදරියන් අට දෙනාගේ දෙමාපියො හදිසියේම අතුරුදහන් වෙනවා. එහෙමත් නැතිනම් මරනයට පත්වෙනවා. ඒ සිදුවිමෙන් පස්සේ සිද්දවෙන කතාව එහෙමනම් කියවන්න මේ පොත් ටික අරගන්නම වෙනවා…..

Out of stock

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

No 331/1A 2/1,
Nawala Road
Rajagiriya
Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan