නයිට් ඒජන්ට් + බොරුකාරි ද මං? වාසි පැක් – Night Agent + Borukarida Man Wasi Pack

ISBN – Night Agent + Borukarida Man Wasi Pack

නයිට් ඒජන්ට් – Night Agent 

ඇමරිකානු භුමියේ සිටිනා රුසියානු ඔත්තුකරුවන් සොයා යන රහස් නියෝජිතයන් අනතුරක ද?..

රහස් නියෝජිතයන්ගේ හදිසි කරදර පිළිබඳ ඇමතුම් ලැබෙන තුරු නිදිවර්ජිතව බලා සිටින ඔහු…

තමාගේ මාමාටත් නැන්දාත් මරණය කරා ගෙන ගිය භයානක ඝාතකයන් සොයා යන ඇය…

සියළු රහස් සටහන් කර ඇති ඒ රතු ලෙජරය සොයා යන අතරතුර මහා විනාශයක් මෙහෙයවන ඔහු..

මේ සියළු දේ මෙහෙයවන උපන් භුමියේ මහ මොළකරු ඇය ද?

සියල්ලට ඉහලින් සිටිනා ඔහු මේ පිළිබඳ දැනුවත් ද?

ඇමරිකානු භුමියේ සැගවි සිටිනා රුසියානු රහස් ඔත්තුකරුවන්ගේ හා තම දේශයට ද්‍රෝහී වු
දේශද්‍රෝහින්ගේ ඇස්වලින් ගැලවී ඔහුටත් ඇයටත් මේ භයානක කුමන්ත්‍රණය ලොවට හෙළි කිරීමට හැකි වේද?

——————————————————————————————————

Original price was: රුCurrent price is:

බොරුකාරි ද මං? – Borukari Da man – The Lies I Tell

විවිධ නම් වලින්, රැකියා වලින් එක් එක් නගරවල පෙනි සිටියද මා එකම පුද්ගලයෙකි..
නමුත් ඔබව පහසුවෙන් බොරු මගින් රැවටීම පිළිබඳව ඔබට මා හට දොස් පැවරිය නොහැක.
මන්ද මා සියල්ල සිදු කර ඇත්තේ නිතීයට අනූකුලවමය..

මාගේ අවසන් කාර්‍ය්ය සදහා

මා පෙනි සිටිනුයේ මාගේ සැබෑ නමිනි
මන්ද මෙය සාර්ථක වුවහොත්.
මම කවුද යන්න
මෙන්ම
මේ සඳහා මා පෙළඹවු
ඔබ සිදුකලේ කුමක්ද යන්න
ඔබේ මතකයේ රැදිය යුතුය..

ඔහුගේ අවසානය ද?
මට මගේ අරමුණ කරා යාමට හැකි වේද?


Original price was: රු3,350.00.Current price is: රු2,750.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
නයිට් ඒජන්ට් + බොරුකාරි ද මං? වාසි පැක් - Night Agent + Borukarida Man Wasi Pack
You're viewing: නයිට් ඒජන්ට් + බොරුකාරි ද මං? වාසි පැක් – Night Agent + Borukarida Man Wasi Pack Original price was: රු3,350.00.Current price is: රු2,750.00.
Add to cart
Shopping cart close