ඔත්තු බව්වා – ඔන්න ලිහුවෝ – Oththu Bawwa 03

ලැබ්රඩෝර් සයිස් එකට
හැදුණු අපේ ලාරා
කණක් කෙලින්,කණක් නැවිල තියන අපේ ලාරා
සුදු ඇඟ මත කලු පාටට පුල්ලි වැටුණු ලාරා
වෙනින් බව්වො වගෙ පෙනුණත් අති විශේෂ ලාරා

රහස් හොයනවා
හොරු අල්ලනවා
ඔත්තු බලනවා
සටන් කරනවා
භාෂා තුන, හතරකුත් දන්නවා
පරිගණකෙන් ඊ මේල් යවනවා

නුවණ,සවිය
තියන බව්වා
හමුදාවෙත්
හිටපු බව්වා
රජයට වැඩ
කරන බව්වා
“ලාරා” අපෙ
ඔත්තු බව්වා”

පෙර ඇනවුම් ප්‍රවාහනය ඔක්තෝම්බර් 08 න් පසු සිදු කෙරේ

Original price was: රු700.00.Current price is: රු560.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
ඔත්තු බව්වා - ඔන්න ලිහුවෝ - Oththu Bawwa 03
You're viewing: ඔත්තු බව්වා – ඔන්න ලිහුවෝ – Oththu Bawwa 03 Original price was: රු700.00.Current price is: රු560.00.
Add to cart
Shopping cart close