දිවියක සටන – Diwiyaka Satana – Pre Order

ISBN – 978624566392

පිහි පහරකින් ඇතිවූ තුවාලයකින් වහනය වන රුධිරයෙන් යුක්ත වූ නව යොවුන් වියේ පිරිමි දරුවෙක් පදික වේදිකාවේ වැතිර සිටියි.

අතිශය ශෝකයෙන් කැළඹී ගිය මනසින් යුත් මවක්, තුෂ්ණීම්භූතව බලා හිඳින්නේ සිය දියණිය බිහිසුණු මාරාන්තික ඇදුම රෝගයට ගොදුරුව ජීවිතය හා සටන් වදින අන්දම දෙසය.

තරුණ ගැහැණු දරුවෙකු සමූහ දූෂණයට ලක් කර වී අතර ඇගේ පෙම්වතා මත්ද්‍රව්‍ය අධික මාත්‍රාවක් ගත් පුද්ගලයෙකු බැව් පෙනේ.

යම් කිසි කරුණක් හේතුවෙන් කලබලයට පත් වූ තරුණයෙක් මධ්‍යම රාත්‍රී අලුත් අවුරුදු උදාව සිදුවන නිමේෂයේ වේගයෙන් ධාවනය වෙමින් පැවති දුම්රියක් ඉදිරිපිටට පනියි.

මේ අන්දමේ අවාසනාවන්ත සිද්ධීන් එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය අංගයක් වූ ලෝකයක ජීවත් වීම යන්න පිළිබඳව බහුතරයක් දෙනා හට සිතා ගැනීමටවත් නොහැකි තරමි.

එනමුදු පළපුරුදු අතුරු වෛද්‍ය සේවා නිලධාරිණියක වූ ලීසා වල්ඩර්ගේ ජීවිතය, මෙවන් සිදුවීම්වලින් මෙන්ම දහස් ගණනින් ලැබෙන හදිසි අවස්ථා ඇමතුම්වලින් ද පිරීගොස් ඇත.

ඇය විසින් අත්විඳි ඛේදවාචකවලින් අවසන් වූ සිදුවීම් මෙන්ම අහිමිවීම්, ප්‍රාතිහාර්යයන්, ත්‍රාසය හා භීතිය මුසු වූ නමුදු ජයග්‍රහණයන් අත්පත් කරගත් අවස්ථා සහ හාස්‍යය මුසු වූ සිදුවීම් ගොන්නක් ඇය විසින් මෙසේ අකුරු කර ඇත.

2025 FEB 22 නිකුත් වේ

Original price was: රු1,690.00.Current price is: රු1,350.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
දිවියක සටන - Diwiyaka Satana - Pre Order
You're viewing: දිවියක සටන – Diwiyaka Satana – Pre Order Original price was: රු1,690.00.Current price is: රු1,350.00.
Add to cart
Shopping cart close