අවසන් දවස – Last Day

ISBN – 9786246743116

අවසන් දවස – Last Day – Pre Order

“ඒ කවුරු උනත් ඔයා ඒ කෙනාව අල්ල ගන්නවා නේද?” ඇය විමසුවාය.
“මම අනිවාර්‍යෙන්ම ඒක කරනවා.” ඔහු කීවේය.
“ඒ කවුරු උනත්, එයා ගිය අවුරුද්දෙ Moonlight සිතුවම හොරකම් කරගෙන යන්න ආපු කෙනාම වෙන්න ඕනි,?” ඇය කීවාය. “මම හරි නේද? එයා ආවේ තව ඒවා අරගෙන යන්න. ඔයාට එහෙම හිතෙන්නෙ නැද්ද?”
රයිඩ් ට තම උගුර කට වේලී ගියාක් මෙන් දැනුනි. තමා ඇයට නොකිව යුත්තේ මොනවාදැයි කියා ඔහු හරියටම දැන උන් නමුත්, අවසානයේ ඔහු එයම පැවසුවේය. “ඔයාගෙ නංගිගෙ හස්බන්ඩ්, චිත්‍ර හොරකමක් සිද්ධ වුන විදියට මිනීමැරුම සිදු වුන තැන හැමදේම සැකසුවා කියලා ඔයා විශ්වාස කරනවානම්, එහෙනම් මගේ පිළිතුර ඔව්.”
“පීට්? එයා කාව හරි කුළියට ගත්තා? ඔයා එයාගෙ බැංකු ගිණුම් පරීක්ෂා කළා ද?”

රහස් පරීක්ෂක රයිඩ් ගේ පළමු අනුමානය, නිගමනය සැබෑවටම නිවැරදි වේද? එය සිතුවම්ක් සොරකමක් මෙන් වේදිකා ගත කළ කෲර මනුෂ්‍යය ඝාතනයක් ද? නැතහොත්, ඇගේ අවසන් දවස, අවසන් මොහොත ගත වූයේ ඔබ, මා නොසිතනා අන්දමේ පුද්ගලයෙකු සමගින් ද?

2025 සැප්තැම්බර් 27 දින නිකුත් වේ

Original price was: රු2,300.00.Current price is: රු1,840.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
අවසන් දවස - Last Day
You're viewing: අවසන් දවස – Last Day Original price was: රු2,300.00.Current price is: රු1,840.00.
Add to cart
Shopping cart close