Sale!

SHATTER ME – ශැටර් මී

Original price was: රු2,000.00.Current price is: රු1,600.00.

මං බාදුරා මලක්…
මං මාරක උගුලක්…
එක ස්පර්ශයකින් පවා මනුස්සයෙක්ව මරලා දාන්න පුලුවන්කම තියෙන විෂ බදුනක්…
ඒ නිසා හැමෝම මාව කොන් කළා.
මාව ප්රතික්ෂේප කළා.
මගේම අම්මයි තාත්තයි පවා….
අන්තිමේදි මං නතර වුණේ හිර ගෙයක/ මානසික රෝහලක…
අවුරුදු ගාණකට පස්සෙ…
හැමෝටම එපාවෙලා හිටපු මාව…
එක්කෙනෙකුට ඕන වුණා.
ඒත් ඒ පණ ඇති මනුෂ්‍යයෙක් විදිහට නෙවෙයි.
මරණීය ආයුධයක් විදිහට….

In stock

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

Bookrack (pvt) Ltd
No 34
Kandawatta lane
Nugegoda


Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan