අගර දගර ඉස්කෝලේ 13-14-15 – Agara Dagara Iskole 13-14-15

ISBN – 9786246743451

අගර දගර ඉස්කෝලේ 13-14-15 – Agara Dagara Iskole 13-14-15

2026 මාර් තු මස 10 වෙනිදා නිකුත් වේ

අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ සිංහල පරිවර්තනයයි.

Original price was: රු1,000.00.Current price is: රු800.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
අගර දගර ඉස්කෝලේ 13-14-15 - Agara Dagara Iskole 13-14-15
You're viewing: අගර දගර ඉස්කෝලේ 13-14-15 – Agara Dagara Iskole 13-14-15 Original price was: රු1,000.00.Current price is: රු800.00.
Add to cart
Shopping cart close