ඇලන් ක්වාටමන් ගේ වීර චාරිකාව

ISBN –  Allan Quartermain weera charika

අප්‍රිකාවේ ඝන වනාන්තර මැදින් බිහිසුණු මාසායි ග්‍රෝතිකයන්ගේ ප්‍රහාර වලට අභිතව මුහුණ දෙමින් සැගවුණු ශිෂ්ඨාචාරය සොයා යන පිරිස…

…………. සද එලිය නොමැති ගංගාව අන්ධකාර ජල කදකි. මට දැනුනේ මරණය මා තුරුළු කරගෙන සිටිනා බවයි. එක් ක්ෂණයකින් ජලයෙන් උඩට මතු වුයේ යක්ෂයෙකු මෙන් භයංකාර මුහුණකි.

Original price was: රු375.00.Current price is: රු337.50.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close