සිහිනයක රැදී රහසක් – sihinayaka radi rahasak

ISBN – 9789559777661

මේ මිනීමැරුම සිද්දවුනේ 1940 ගණන් වල

මිනිහා විලේ පිහිනමින් හිටියා ගෑනි ආවේ බෝට්ටුවක ඇය අතේ තිබුණු හබලෙන් ඔහුගේ ඔලුවට පහට තුන හතරක් එල්ල කළා. ඊලගට ඔහු දියේ ගිලුනා

මියගිය පුද්ගලයාගේ නම මොකක්ද?

මම දන්නේ නෑ

මිනීමරුවාගේ නම දන්නවද?

එක දන්නෙත් නෑ

මේ තරම් දෙයක් සිද්ද උනා කියලා ඔහේ කොහොමද  දන්නේ 

මං ඒ සිද්දිය හීනෙන් දැක්කා. එහෙම දෙයක් ඇත්තටම සිද්ද වුනා. ඒ මැරුම් කාපු මිනිහා මමයි 

මගේ ගිය ආත්මේ..

Original price was: රු490.00.Current price is: රු441.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close