සංසන්ධිකයා – The Negotiator (Sansandikaya)

ISBN –  9789556561197

ඔක්ස්ෆෝර්ඩ්ෂයර්හි ගම්බද පාරකදී තරුණයෙකු පහර ගැනීම එක්සත් ජනපදයේ ජනාධිපති එම ධුරයෙන් පැන්නීමට ආරම්හ කරන ලද , අති බිහිසුණු අනුකම්පා විරහිත ක්‍රියාදාමයේ ආරම්භය පමණි. එය සාර්ථක වුවහොත් ඔහු මානසිකව මෙන්ම සිතුවිලි අතින්ද විනාශ වනු ඇත. එය වැලක්වීමට සමත් එකම පුද්ගලයා වන්නේ ලොව ප්‍රමුක පෙලේ සංසන්ධිකයා වන ක්වින් පමණි. ඔහුට අසරණ මිනිසකුගේ පැහැරගෙන ගිය අයගේ එකම බලාපොරොත්තුව කප්පම් මුදල නොවන බව නොදැනය.

මහා ප්‍රබන්ධකරුවකු වන ෆෙඩ්රික් ෆොර්සයිත් මෙම කතාවද ලොමු ඩහැගන්නා අයුරුන් කියමින් පාඨකයා දැඩි ග්‍රහනයකට සාහු කර ගනී.

Original price was: රු780.00.Current price is: රු702.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close