වණ්ණදාසි – wannadasi

ISBN –  9789556563962

එක් දෙයක් ඔබට කීමට ඉඩ දෙන්න

ඒ ඉතා කටුක ජිවිතයක් ගෙවා යන්තම් ඔලුව ඔසවා ගැනීමට හැකිවූ මට , මගේ අතීතය ගැන සැගවීමට හෝ ඒ ගැන ලජ්ජා වීමට උවමනා නැති බවය. එහෙත් තුවාලයේ වේදනාව දන්නේ එය තිබෙන පුද්ගලයාය කියන ප්‍රකට කියමන මෙහෙදී සිහිපත් කිරීමට කැමතිය. ඇග විකුණු ගැහැනියකගේ දියණියක වියාපාර ලෝකයේ ඉහලටම නැගීම ඔබට රස මවන පුවතක් වුවාට මට එය එසේ නොවේ.

මේ තුවාලය මගේය. එය ඔබේ නොවේය. එහෙයින් වේදනාව ගැන විස්තර කිරීම පලක් ඇතැයි නොසිතමි. 

 

  • 2017 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් වටය සදහා නිර්දේශිතයි

Original price was: රු1,000.00.Current price is: රු900.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close