වෘකයාගේ දවස – Wrukayage dawasa ( The day of The Jakhil)

ISBN –  9789559348433

නන්නාදුනන ඉංග්‍රීසි ජාතිකයකු වූ වෘකයාගේන් ඩි ගෝල් ජනාධිපතිවරයා අවසාන තත්පරයේදී බේරෙන්නේ අනු නාමයෙනි. එසේ වෘකයා ඩි ගෝල් ඝාතනය කිරීමට සමත් වුවා නම් ලෝක ඉතිහාසය වෙනස් වීමට හොදටම ඉඩ තිබිණි.

යුගයේ පහල වූ කෘරම මිනිමරුවගෙන් ජනාධිපතිවරයා ආරක්ෂා කරගැනීමට ප්‍රංශ බලධාරීන්ට ගැනීමට සිදුවූ ක්ෂණික ආරක්ෂක පියවරයන් පිළිබදවද පියවරෙන් පියවර විස්තර කරන අතර ෆ්‍රෙඩ්රික් ෆොසයිත් මෙම කෘතිය සත්‍ය තොරතුරු මත පදනම්ව නිර්මාණය කර ඇත

Original price was: රු650.00.Current price is: රු585.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close