ආදරණිය බෙකම් – Adaraniya Bekam

ISBN –  9789555139762

තරගයේ උච්චතම අවස්ථාවට එලබෙමින් තිබිණි. තත්පර ගණනාවකදී එකවරම සිදුවූ දේ පිලිබදව අවිනාශ්ට කෙසේවත් සිතා ගැනීමට පුළුවන් වුයේ නැත. කුමක් හෝ අතපසුවීමකින් හෝ වෙනත් සිදුවීමකින් අවිනාශ්ගේ යතුරු පැදියේ වේගය අඩාල වූ අතර දෙවෙනි ස්ථානයේ වූ රතු පැහැති යතුරු පැදිය ඔහුගේ යතුරු පැදිය වදින නොවදින පරතරයට පැමිණියේය.

 

Original price was: රු600.00.Current price is: රු540.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close