හොද දග මල්ල – The naughtiest Girl is a Monitor

ISBN – 9789556912869

තමන්ව ශිෂ්‍ය නායිකාවක ලෙස තෝරාගන්නා ලද නිසා එලිසෙබත් ඇලන් මහත් සතුටට පත්වෙයි.

එහෙත් එය කොයිතරම් වගකීම් සහිත ධුරයක්දැයි තේරුම් ගන්නර ඈට වැඩි කලක් ගත වන්නේ නැත.

හොද ශිෂ්‍ය නායකයෙක් වන්නට වැඩි වැඩියෙන් උත්සහ කරන තරමට ඇගේ හැසිරීම් තවත් නරක අතට හැරෙයි. යහපත් දැරියක වැඩියෙන් උත්සහ කරන තරමට ඇගේ හැසිරීම තවත් නරක අතට හැරෙයි. 

Original price was: රු550.00.Current price is: රු440.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close