යුද බල්ලෝ – Yuda Ballo

ISBN –  9789556560725

ඉතා දුර බැහැර , නන්නාදුනනා ප්‍රදේශයක් වූ සන්ගාරෝවේ ඩොලර් බිලියන දහයක් වටිනා ප්ලැටිනම් කන්දක ඇති බව දැන ගන්නා, ලන්ඩන් නගරයේ ජීවත්වන්නා වූ , සිත් පිත් නැති කුට ධන කුවේරයකු වන ශ්‍රීමත් ජේමිස් මෑන්සන් මේ මහා නිධානය තමන් සතු කර ගැනීමේ ආශාවෙන් උමතු වේ. ඔහු ලොව සිටින අති දක්ෂතම කුලී භට පිරිසක් කුලියට ගෙන සන්ගෑරාවෝ ඒකාධිපති ජනාධිපති ඝාතනය කොට රජය පෙරලා , තමාට අවැසි ආකාරයට ක්‍රියා කරන රුකඩ ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට පිබුරුපත් සකස් කරයි.

එහෙත් මෙම සොයා ගැනීම පිළිබද පුවත රුසියාවට කාන්දු වී යයි. 

ෆෙඩ්රික් ෆොසයිත් ගේ දැඩි කුතුහලය දනවන තවත් එක නිර්මාණයකි.

 

Original price was: රු1,600.00.Current price is: රු1,440.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
යුද බල්ලෝ - Yuda Ballo
You're viewing: යුද බල්ලෝ – Yuda Ballo Original price was: රු1,600.00.Current price is: රු1,440.00.
Add to cart
Shopping cart close