සතරවන වගන්තිය – The Fourth Protocol

ISBN –  9789556564570

බ්‍රිතාන්‍යයේ අති වාමාශිකයන්ට උපක්‍රමයෙන් බලය ලබා ගැනීම සදහා අරමුණු කොට බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය බලයට ගෙන එම සදහා සෝවියට් සංගමයේ ප්‍රධානියා උත්සහ ගනියි. සැලසුම් සකස් කෙරෙන්නේ බ්‍රිතානයේ මැතිවරණයට දින කිහිපයකට පෙර කුඩා නියෂ්ටික උපකරණයක් පුපුරවා යම් විනාශයක් සිදුකොට එම විනාශය පෙන්වා දී නියාෂ්ටික අවි හරණය වෙනුවෙන් පෙනී සිටින කම්කරු පක්ෂයට චන්ද ප්‍රමාණය වැඩි කර ගැනීමයි

මේ වෙනුවෙන් බ්‍රිතාන්‍යට ඒවන ඒ සදහා දීර්ඝ කාලයක් පුහුණු කරන ලද ඔත්තුකරුවා බ්‍රිතානයයෙකු ලෙස ජිවත්වෙම්න් තමන්ට රහසේ එවන ලද කොටස් එකතු කොටගෙන සෝවියට් සංගමයෙන් එවන පුද්ගලයෙකු ලවා ඒවා එකලස් කොට කුඩා නියාෂ්ටික අවිය නිර්මාණය කරයි.

එහෙත් බ්‍රිතාන්‍ය තුල සිදුවන යම් යම් සිදුවීම් නිසා සැකකොට ඉතා සුළු සිදුවීමක් පසුපස හබයමින් විමර්ශයනය කරන දක්ෂ නිලධාරියෙකුගේ අවධානයට මේ ගැන යොමුවෙයි.  සැලසුමේ පරදී මෙය පුපුරවා දැරීමට නියමිත දිනට පෙර රාත්‍රියේ මෙය වියාර්ථ කිරීමට ඔහුගේ නායකත්වයෙන් කෙරෙන මෙහෙයුමකි.

Original price was: රු680.00.Current price is: රු612.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
සතරවන වගන්තිය - The Fourth Protocol
You're viewing: සතරවන වගන්තිය – The Fourth Protocol Original price was: රු680.00.Current price is: රු612.00.
Add to cart
Shopping cart close